Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 
 
 

මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සංවිධානය කර තිබූ ලෝක සංස්කෘතික විවිධත්ව දිනය උත්කර්ෂවත් අන්දමින් පසුගිය දා පැවැත්විණි.

1

සංස්කෘතික විවිධත්වය තේමා කොට ගත් ලෝක සංස්කෘතික දිනය සැමරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ  අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ අදහසක් අනුව වැඩසටහන් කිහිපයක් සංවිධානය විය. මෙහි අරමුණ වූයේ සංස්කෘතික එකමුතුවක් ඇති කිරීම සඳහා කථිකාවතක් ඇති කිරීම යන්නයි. මෙය මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ප්‍රථම වරට සංවිධානය කළ අතර මෙහි අරමුණ පෙරදැරිව සංස්කෘතික ප්‍රදර්ශනයක් සහ ජාතික සම්මන්ත්‍රණයක් පැවැත්විය.

2015.05.23

  1

 

1

The Tamil Cultural Show will be held on 19th  of  May at 6.30 pm at  Sigiriya Museum outdoor theater presented by Sengkathir Kalaikkulu, Ukuwela. All are welcome.

ලෝක සංස්කෘතික විවිධත්ව දිනය උත්කර්ෂවත් අන්දමින් සැමරීමට සියල්ල සුදානම්.

1

2015 මැයි මස 21 වන දිනට යෙදී ඇති ලෝක සංස්කෘතික විවිධත්ව දිනය නිමිත්තෙන් ජාතික හා ආගමික සංහිදියාව ගොඩ නැගීම යන තේමාව යටතේ වැඩසටහන් මාලාවක් මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සංවිධානය කර තිබේ.

 

තදාශ්‍රිත ප්‍රදේශ ගවේෂණය - පොලොන්නරුව

  1

උක්ත ව්‍යාපෘතිය 2015 – 2020 දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය මධ්‍යම සංස්කෘතික අරමුදල , කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය හා ඩරම් විශ්ව විද්‍යාලය යන ආයතන අතර සහයෝගිතා වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වේ.

 
 
BUY

Home About Heritage Sites Tickets Museums Laboratories Replica Center Publications Associates News Achievements Contact Shop
  About CCF Anuradhapura   Galle Maritime Atapattu About the Replica Books   English     Replicas
  Message from the Minister Polonnaruwa   Sigiriya Sigiriya Production unit CCF News Letter   Sinhala     Publications
  Message from the DG Sigiriya   Abhayagiriya   Academic unit Ranpatha Magazine   Tamil      
  Message from
Dr. Roland Silva
Galle   Polonnaruwa   Replica purchase CCF Publication Center          
  Board of Governors Dambulla   Dambadeniya   Contact            
  Meet the departments kandy   Kandy                
  CCF Welfare Ruhuna                    
    Yapahuwa